අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදුන් බව තහවුරු කළේය.
අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පදනම් කරගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී ඇති අතර, මේ පිළිබඳ ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිතය.
YouTube: https://www.youtube.com/@lankahitnews
Facebook: https://www.facebook.com/officiallankahitnews
TikTok: https://www.tiktok.com/@lankahitnewsofficial
Twitter/X: https://x.com/HitNewsLanka
Website: https://www.lankahitnews.com
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට එවන්න:
WhatsApp: 072 746 4185
Email: [email protected]











