Sri Lanka Parliament news

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම පිළිබඳ පුවත
දේශීය

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම විශ්වාසභංග යෝජනාව
-->