Homeවිදෙස්බ්රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය පතයිවිදෙස්බ්රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය පතයි11 months agoLess 1 min133 Viewsඑක්සත් ජනපදය විසින් පනවා ඇති 50% තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය ඉල්ලා තිබේ.සාමාන්‍යයෙන් ලෝක වෙළඳ සංවිධානයෙන් මෙලෙස උපදේශන සඳහා ඉල්ලීමක් සිදු කිරීම වෙළෙඳ ආරවුල් ක්‍රියාවලියක පළමු පියවර බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.Tags:mediaTradeWorkWorldShares:Previous Postආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයිNext Postඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය තෙදින නිල සංචාරයකට දිවයිනට