විදෙස්

බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය පතයි

බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය පතයි

එක්සත් ජනපදය විසින් පනවා ඇති 50% තීරුබදු සම්බන්ධයෙන් බ්‍රසීලය ලෝක වෙළෙඳ සංවිධානයේ උපදේශන සහාය ඉල්ලා තිබේ.

සාමාන්‍යයෙන් ලෝක වෙළඳ සංවිධානයෙන් මෙලෙස උපදේශන සඳහා ඉල්ලීමක් සිදු කිරීම වෙළෙඳ ආරවුල් ක්‍රියාවලියක පළමු පියවර බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Shares: