රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට සහභාගී වන රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි තොරතුරු දැනගෙන සූදානමින් පැමිණෙන ලෙස අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය. කිසිදු සූදානමකින් තොරව එන්නන් වාලේ ඇවිත් කාලය කාදැමීම කිසිසේත්ම
Work
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය
සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි. පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි-20 ක්‍රිකට් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ලෙසින් බ්ලූස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 72 ක පහසු ජයක් වාර්තා කළ ග්‍රීන්ස් කණ්ඩායම තරගාවලියේ
2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ විය. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දෙනු ඇත. එමෙන්ම මෙවර විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත
නිවසින් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මාවුස්සාකැලේ ජලාශ පත්ලේ සිරවී තිබියදී නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය, බ්‍රවුන්ලෝ වතුයායේ පදිංචි වයස අවුරුදු 55ක් වන තිදරු
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීය සමිති අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කළ බව විදුලිය කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි. ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්
ලැබී තිබූ එම අයැදුම්පත්වලින් අඩකට ආසන්න සංඛ්‍යාවක මූලික කරුණු හෝ සම්පූර්ණ කර නොමැති බව ඔහු අවධාරණය කළේ ය. මූලික කරුණු සම්පූර්ණ කර ඇති අයැදුම්පත්වල ලේඛන පරීක්ෂා කර බලා සම්මුඛ පරීක්ෂණ
විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි. පසුගිය
රටේ වනජීවී සම්පත රැකගැනීම සඳහා වනජීවී නිලධාරීන් 8000කගේ පමණ අවශ්‍යතාවක් තිබුණද මේ වන විට සිටින්නේ වනජීවී නිලධාරීන් 800ක පමණ සංඛ්‍යාවක් බැවින් රට තුළ දැවැන්ත පාරිසරික ගැටලු මතු වී ඇති බවත්
Load More




















