Global Platform For All Sri Lankans

AI එකතු කරන්, අමුතු වැඩක් K-pop ගෙන්..

 

දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායම AI තාක්ෂණය භාවිතා කර සංගිත ඇල්බමයක් නිකුත් කිරීමට අත්හදා බලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, පසුගිය වසරේ දකුණු කොරියානු කණ්ඩායම නිකුත් කළ සංගීත ඇල්බමය මේවන විට මිලියන 16ක් පමණ අලෙවි වී ඇති බවයි.

එමෙන්ම, AI තාක්ෂණය භාවිතා කර නිර්මාණය කළ මෙය ඉතිහාසයේ වඩාත්ම සාර්ථක K-pop ක්‍රියාව බවයි සඳහන් වන්නේ.

Chris Nairn යනු Azodi නමින් වැඩ කරන නිෂ්පාදකයෙක්, නිර්මාපකයෙක් සහ ගීත රචකයෙක් වන ඔහු පසුගිය වසර 12 පුරාවටම Kim Woojin සහ ප්‍රමුඛ ආයතනයක් වන SM Entertainment ඇතුළු K-pop කලාකරුවන් සඳහා ගීත ලියා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads