Global Platform For All Sri Lankans

ලොවක් කතාකරන අමුතු විවාහයේ , හල්දි උත්සවයේ නොදුටු දසුන්..

 

ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල්‍යය මේ දිනවල ලොවක් කතා වෙනවා.

මෙම විවාහයට පෙර පැවැත්වෙන පූර්ව උත්සවවලට ලොව ජනප්‍රියම පුද්ගලයින් පැමිණි බවටද මින් පෙර සඳහන් වුණා.

අද බලන්නකෝ , ආනන්ත් සහ රාධිකාගේ හල්දි උත්සවය සමරලා තියෙන හැටි.

මේ උත්සවයට බොලිවුඩයේ ජනප්‍රියම පුද්ගලයින් රැසක් පැමිණ තිබුණා.

මේ ඔවුන් එය සැමරූ ආකාරය…

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads