Global Platform For All Sri Lankans

සජිත් ට , අනුර ට , ජනපතිගෙන් ආරාධනා..

 

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවට වන යෝජණාවක් අද (21) පස්වරුවේ සම්මත කර ගෙන තිබෙනවා.

ඒ “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේදී යි.

ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, එහිදි සියලු දෙනා දෑත් ඔසවා එය ඒකමතිකව සම්මත කළ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මෙම රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සකස් කිරීමට තමා කිසි විටකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් ය.

එමෙන්ම එම ගමනට තමන් සමඟ එක්වන ලෙස සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට තමන් ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙම ජන හමුවේදි සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

O/L විභාග ප්‍රතිඵල හරියටම නිකුත් වෙන දිනය මෙන්න

පසුගිය වසරේ පවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads