Global Platform For All Sri Lankans

ණය වෙන ප්‍රමාණය ඉහළට..

 

පසුගිය 2024 ජූනි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්.

එහිදී 2024 මැයි මාසය අවසන් වන විට භාවිතයේ පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,916,835 ක් ලෙසින් වාර්තා වී ඇති අතර, එය 2024 ජූනි මාසය අවසන් වන විට කාඩ්පත් 1,923,503 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන්.

මෙය කාඩ්පත් 6,668 ක හෙවත් 0.34% ක වැඩිවීමක්.

ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් 2024 ජූනි මාසය අවසන් වන විට හිඟව ඇති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 150,151 ක් ලෙසද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

දුරකථන සිහිනයෙන් ආ මාරයා…

  විනෝදයට ක්‍රීඩා කිරීමට පියා ජංගම දුරකතනයක් ලබා නොදීමේ නිසා යාපනයේ පෙරියවිලාන් ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී ගෙළ

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads