Global Platform For All Sri Lankans

දෙවන පාසල් වාරය අදින් අවසන්.. නැවත ආරම්භවන දිනය ගැනත් දැනුම්දීමක්..

 

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අද (16) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙසේ අද සිට පාසල් නිවාඩු කාලය ආරම්භවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වනවා.

ඒ අනුව, නැවත වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර තිබු පරිදිම , පාසල් කාලසටහන සැකසී ඇති අයුරු සටහන් වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads