Global Platform For All Sri Lankans

රාජිතගේ ප්‍රකාශයට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්..

 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තර්ජනාත්මකව සිදුව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව මැතිවරණ කොමිසටමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, ඊයේ (30) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, ආණ්ඩු බලය භාවිතා කරමින් මෙවැනි ප්‍රකාශ කිරීම බරපත තත්ත්වයක් බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads