Global Platform For All Sri Lankans

Lanka Hit News

බදු හොරුන්ගෙන් ප්‍රවේශම් වන්න , මෙන්න විශේෂ දැනුම්දීම..

 

දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කිහිපදෙනෙකු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ස්ථානීය පරීක්ෂාවට ලක් වී ඇති බදු ගෙවන්නන් පිළිබඳ තොරතුරු අවශ්‍ය වන බවයි දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

ඒ පිළිබඳ තොරතුරු කිසිවක් දන්නේ නම් ආසන්නතම පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ආදායම් බදු දෙපාර්තුමේන්තුව ජනතාවගේ ඉල්ලීමක් කර තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads