Global Platform For All Sri Lankans

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් සැකකරුවෙක් මාට්ටු..

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

වෙඩි තැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPI ලෙස සටහන් කිරීම හා මෝටර් රථයකින් සැකකරුවන් අතුරුගිරිය ගල්පොත්ත ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත්තේ, මෙම සැකකරු බව පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads