Global Platform For All Sri Lankans

Lanka Hit News

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වෙයි..

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ලිපියක් මඟින් දැනුම් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දී තිබෙනවා.

සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දිනේෂ් ගුණවර්ධන  අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ලංකාවේ ටාවි මේසපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයට පත් වෙයි

වයස අවුරුදු 11න් පහළ මේසපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානය ලබා ගැනීමට 9 හැවිරිදි ටාවි සමරවීර සමත් වී තිබෙනවා.

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads