හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි රාජිකා වික්රමසිංහ සහ දහම් සිරිසේන අද (03) මව්බිම ජනතා පක්ෂය සමඟ වක් වී තිබෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි රාජිකා වික්රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත් කෙරුණු අතර, හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන ගේ පුත් , දහම් සිරිසේන ව පොළොන්නරු දිස්ත්රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 424