රනිල් වික්රමසිංහට සහය දුන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය එළැඹෙන මහ මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟ වී තිබෙනවා.
රනිල් වික්රමසිංහ සමග ඊයේ (03) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ ඇති අතර, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය තම ස්ථාවරය අද ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
Author: Lanka Hit News
Post Views: 90