Global Platform For All Sri Lankans

Lanka Hit News

නිල නිවස බාලිකා විද්‍යාලයට පවරා, හිටපු ඇමති යන්නම ගිහින්..

 

කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (08) ඉවත්ව තිබෙනවා.

ඒ, මෙම නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරා දීම හේතුවෙන්.

එම නිල නිවස සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට පවරාදීමට පෙර පැවැති රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි ද එම යෝජනාව පැවති රජයට ඉදිරිපත් කළේ තමන් විසින් බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම නිල නිවද අදාළ පාසලේ වැඩ කටයුතු සඳහා යොදා ගැනීමට අදාල සියලු ලිපි කටයුතු අවසන් කර ඇති අතර, අද දින සිට එම නිල නිවස සිරිමාවෝ බාලිකා විද්‍යාලයට පැවරෙනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads