පසුගිය 07 වැනිදා කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකාරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කනගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බවයි, අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කරනවා.
Author: Lanka Hit News
Post Views: 24