මහ බැංකුව විසින් අද(09) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා..
ඒ අනුව, අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 288.58ක් ලෙසයි..
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 297.62ක් ලෙසයි..
ඊයේ දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.25ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල සටහන් වූයේ 296.75ක් ලෙසයි..
Author: Lanka Hit News
Post Views: 41