නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ, ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමඟ ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් වුණා.
ඊයේ (24) මෙම ඩ්‍රෝන කැමරාව නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබියදී මෙලෙස බලාගාර භුමියට කඩා වැටීමකට ලක්වී ඇති බව ආරක්ෂක අංශ පවසනවා.
ලක්විජය බලාගාර භුමිය ජායාරූප ගත කිරීමකට මෙම ඩ්‍රෝන කැමරාව මඟින් ලක්කර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසනවා.
Author: Lanka Hit News
Post Views: 24