Global Platform For All Sri Lankans

Lanka Hit News

ජනපති හෙට ඉන්දියාවට යයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.

ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට සිට 17 වැනිදා දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇති බව සඳහන්.

මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිනිය, අග්‍රමාත්‍යවරයා ඇතුළු ඉන්දීය සම්භාවනීය අමුත්තන් සමග අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads