ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (20) රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන්.
අදාළ රැස්වීම පස්වරු 3.00ට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන බවයි සඳහන්.
මෙහිදී දේශපාලන වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 4