Global Platform For All Sri Lankans

Lanka Hit News

“Clean Sri Lanka” වැඩසටහන ට , 18කින් යුත් බලකායක්

 

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් ඇතුළු 18 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ද ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

වසර දෙකක් තුළ තට්ටු 16ක නව සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙස විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads