Global Platform For All Sri Lankans

Lanka Hit News

සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය දීර්ඝ කරයි

 

මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කරනවා.

සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කිරීමටයි රජය තීරණය කර ඇත්තේ

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ඇමරිකානු තානාපති ජූලී චන්ග් මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි

  ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලී චන්ග් අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා නියෝජ්‍ය අමාත්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads