ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී.වී චානක මන්ත්රීවරයා තෝරාපත් කර ගෙන තිබෙනවා.
එමෙන්ම ජොන්ස්ටන් ප්රනාන්දුට නව ග්රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
Author: Lanka Hit News
Post Views: 3