මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙන් අබැවින් නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 2005 වසරේ එම ධූරයට පත්වූ අතර පසුව අවස්ථා 2 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත්ව තිබුණා.
Post Views: 19