Global Platform For All Sri Lankans

Lanka Hit News

මාතර වෙඩි තැබීමක් ! පුද්ගලයෙකු මරුට.

අද අලුයම මාතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ මාතර වැලිගම- කප්පරතොට මාර්ගයේදී යතුරුපැදි තුනකින් පැමිණි නන්නාදුනන පුද්ගලයින් කිහිපදෙනෙක් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති අතර සිද්ධියෙන් තවත් අයෙක් තුවාල ලබා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන ක්‍රියාත්මක බවයි, මාතර පොලීසීය සදහන් කරේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads