Global Platform For All Sri Lankans

Lanka Hit News

ශ්‍රී ලංකාවෙන් චීනයට කුකුල් මස්

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියා පටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව, එකී ගිවිසුම චීන රේගු පාලන ආයතනය සහ සිය අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

චීන විදේශ ඇමතිගේ නව වසරේ පළමු විදෙස් සංචාරය අප්‍රිකානු කලාපයට

චීන-අප්‍රිකා සහයෝගීතා සංසදය සමඟ වැඩි කාර්යභාරයක් ඉටු කොට ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට අප්‍රිකානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads