ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව , බැංකු සංගමය , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් එක්වයි සහන පැකේජය සකස් කර ඇත්තේ.
බලපත්‍ර ලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019 අප්‍රේල් පළමු වන දින හෝ ඉන් පසුව අදියර 3 කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති ව්‍යවසායකයන් අදාළ ලේඛන සමග ලබන මාර්තු 31 වනදාට පෙර අදාළ බැංකු ඒකක සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම් එය ඔහු අදාළ සහන පැකේජයට ඇතුලත් වීමට සුදුසුකමක් වනවා.
කාණ්ඩ තුනක් යටතේ විශේෂ සහන ක්‍රියාමාර්ග යෝජනා කර තිබෙනවා.
ලබාදෙන සහන ඇතුළත් සම්පූර්ණ විස්තරය පහතින් සඳහන්.
Author: Lanka Hit News
Post Views: 2