හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාරට ඇප ලබා දී තිබෙනවා.
ඒ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
එමෙන්ම අධිකරණය විසින් ඔහුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
සින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු බිබිල ප්‍රදේශයේ සිටිය දී පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ.
Author: Lanka Hit News
Post Views: 2