බස්නාහිර පළාත තුළ ත්රීරෝද රථ ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය ප්රකාශ කර සිටියි.
ජූලි මස 15 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන නමුත් අනුව දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතව ඇත.
මීට පෙර දෙවන කිලෝමීටරයට අය කෙරුණු මුදල රුපියල් 100ක් වූ අතර නව ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Read Other News
Author: Lanka Hit News
Post Views: 115