Global Platform For All Sri Lankans

passport ගන්න ඉන්නවා නම් , මෙන්න හෙළිදරව්වක්..

 

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි බොහෝ පිරිසක් ගමන් බලපත්‍රය ලබා ගැනීමට නොහැකි වීමෙන් මේ දින කිහිපය තුල දැඩි දුෂ්කරතාවකට පත් වී තිබෙනවා. අන්තර්ජාලය හරහා ලියාපදිංචි වී පැමිණියත් සේවාවන් ඉටු කර ගැනීමේදි ගැටලු‍ රැසකට මුහුණ දීමට සිදුවු බවයි එම පිරිස සඳහන් කර තිබෙන්නේ.

ඇතැමුන් චෝදනා කළේ, පැය ගණනක් පෝලිම්වල රැදී සිටිමින් දෙපාර්තමේන්තුව තුළට පැමිණිය ද විදෙස් ගමන් බලපත්‍ර පොත් ප්‍රමාණවත්ව නොමැති බවට බලධාරීන් ප්‍රකාශ කිරීම නිසා නැවත හැරී යාමට සිදු වූ බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads