Global Platform For All Sri Lankans

ගණන් කොහොමද රත්තරන් ?

 

අද (16) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 735,203ක් ලෙසයි.

ඒ අනුව, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,940ක් ලෙස සඳහන් වුණා.

එසේම, කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,780ක් සහ රුපියල් 22,700ක් ලෙසටයි සටහන් වී තිබුණේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 207,500ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 190,250ක් ලෙසද , කැරට් 21 පවුමක මිල රුපියල් 181,600ක් ලෙසද සඳහන් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads