Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000055003.jpg

News

March 14, 2025 , Published 06:47 pm ,
0
0
3 views

ඇයට තවත් විශේෂ වූ දවසක් , හැමෝම එකතුවෙලා ඒ දවසෙත් ඇයව පුදුම කරලා..

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

හැමදාමත් වගේ ඇගේ උපන්දිනය දවස ගොඩක් විශේෂ කරන්න විනූගේ යාළුවෝ හැම කෙනෙක්ටම පුළුවන් වෙලා..

මේ අන්න ඒ දවස ගැන ඇය කියලා තිබුණ කතාවක්.. විනූ උදානි සිරිවර්ධන.. ලංකාවේ කවුරුත් කතා කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනියගේ විවාහයෙන් පස්සේ ඇගේ හැම උපන්දිනයක්ම ගොඩක් විශේෂ වුණා..

ඒ ඇගේ ආදරණීය සැමියා නිසා කිව්වොත් හරි.. විනූගේ ආදරණීය සැමියා වගේම මෙදා ඇගේ මිතුරියන් ඇයව පුදුම කරන්න එකතු වෙලා.. කොහොම වුණත් ඒ මිතුරියන් අතරේ ඇගේ සහෝදරයින් ඉන්න එකත් ඇයට ගොඩක් විශේෂ වෙන්න ඇති..

මොකද විදෙස් ගතවෙලා හිටිය ඇගේ නංගි මෙදා ලංකාවට ඇවිත් තියෙන්නේ කාලෙකට පස්සේලු..

මෙන්න බලන්නකෝ ආදරණීයයන් පිරිවරාගෙන ඇය සැමරූ උපන්දිනයේ අපූරුව..

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.