Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 19, 2025 , Published 07:42 pm ,
0
0
19 views

කවදත් නොවෙනස් ඒ දෙන්නගේ ආදරේ...

  • newsLankahit news
  • 19 views
  • 0 comments

 

රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්.. 

ඇය මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ගොඩක් කල් වුණාට, ටෙලි නාට්‍ය හරහා ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ මෙන්න මේ කාල වකවානුවේදි කිව්වොත් හරියටම හරි..

හිරු තිරය හරහා අතිශය සුපුරුදු චරිතයක් වන මේ රංගන ශිල්පිනිය , ආදරණීය ඡායාරූප පෙළක් අරගෙන තිබුණේ ඇගේ සැමියා එක්කයි..

කවදත් නොවෙනස් ඒ දෙන්නගේ ආදරේ තමයි ඒ..

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.