හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් මුදලක් ලබා ගැනීම සඳහා අනුබල දීමේ චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද බවයි වාර්තාකරු සඳහන් කළේ.
No commnets