කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (25) ඒකක 4.38කින් පහත වැටී තිබෙනවා.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 15,908.23 ක් ලෙසින්.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 2.9ක්.
No commnets