Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 12:32 pm ,
0
0
2 views

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කරයි

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

සමුපකාර තොග වෙළඳ සංස්ථාව ඈවර කිරීමට පසුගිය රජය ගත් තීරණය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.

1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඇවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණා.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇවර කිරීම සම්බන්ධයෙන් වන පූර්ව අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කොට ඇත්තේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශයේ යෝජනාවක් අනූවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.