Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 01:43 pm ,
0
0
1 views

දහම් පාසල් ගුරුවරුන්ට දැනුම්දීමක්

  • newsLankahit news
  • 1 views
  • 0 comments

 

2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ. 

ඒ අනුව, අදාළ අයඳුම්පත හා තොරතුරු  https://forms.office.com/r/DMfuCsHLWx  වෙතින් පිවිස ලබාගත හැකියි. 

දහම් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන දහම් ගුරු භවතුන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලන්නට හා උසස් අධ්‍යාපන වරම් හිමිකරදීමට දහම් පාසල් ගුරු විභාගය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.