Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 09:00 pm ,
0
0
6 views

බ්‍රිතාන්‍යයේ සම්බාධක ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

  • newsLankahit news
  • 6 views
  • 0 comments

වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ රජය නිරතවී සිටින අතර අතීත‌යේ සිදු වූ යම් මානව හිමිකම් උල්ලංගණය කිරීම් ඇතහොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණය හරහා කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

මෙම ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය විසින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් වෙත දන්වා ඇති බව සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.