Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 09:02 pm ,
0
0
8 views

ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට කැමැති ඔබට දැනුම්දීමක්

  • newsLankahit news
  • 8 views
  • 0 comments

මෙරට ප්‍රථම වතාවට ආරම්භ කෙරුණු කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුවට මේ වන විට පරිත්‍යාගශීලීන් 40 කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

මද සාරු භාවය හේතුවෙන් දරුඵල නොමැති මවුපියන් වෙනුවෙන් මෙම ශුක්‍රාණු බැංකුවෙන් දරුවන් ලබාදීමට මෙහි අරමුණ වේ.

සුඛ ධාතු ලබාදීම සඳහා ඉදිරිපත් වන පියවරු පරීක්ෂණ කීපයක් සඳහා පෙනී සිටිය යුතුය.

මේ අතර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් විමසා දිනපතාම දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බවය.

ඔබටත් මේ සඳහා දායක වීමට අවශ්‍ය නම් 0112678999/ 01122672216 යන දුරකථන හරහා සම්බන්ධ විය හැකිය.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.