Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 05:43 pm ,
0
0
10 views

ඉරාජ් CIDයට

  • newsLankahit news
  • 10 views
  • 0 comments

 

ගායන ශිල්පි ඉරාජ් වීරරත්න අද (26) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණා.

සිරි දළදා වන්දනාව එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ලබාදෙන්නැයි සඳහන් කරමින් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ පටු අරමුණු සහිතව විවිධ ව්‍යාජ ප්‍රචාරණ දියත් කරමින් සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාව ප්‍රකාශ කළේ සිරි දළදා වන්දනාව සඳහා අරමුදල් රැස්කිරීමට දායකත්වය ලබාදෙන්නැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන දැන්වීම් සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවත්, එවන් පසුබිමක ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ජනප්‍රිය ගායන ශිල්පි ඉරාජ් වීරරත්න අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.