ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජන කරමින් වනිඳු හසරංග ක්‍රීඩා කරනු ලබනවා.
එමෙන්ම මහීෂ් තීක්ෂණ ද මෙම තරගයට ක්‍රීඩා කරන බව සඳහන්.
No commnets