Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 08:14 am ,
0
0
4 views

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (27) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා පැය අට හමාරක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

පෑලියගොඩ, වත්තල, ජා - ඇළ, කටුනායක, සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

බියගම ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.