Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 09:32 am ,
0
0
5 views

ප්‍රතිපත්ති අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කරයි

  • newsLankahit news
  • 5 views
  • 0 comments

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ප්‍රතිපත්ති අනුපාතිකය (OPR) 8% මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (25) පැවති රැස්වීමේදීයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙන්නේ.

දේශීය හා ගෝලීය වශයෙන් වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් පසුවයි මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇත්තේ.

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, දේශීය ආර්ථිකයේ වර්ධනයට සහාය වෙමින් උද්ධමනය 5% ඉලක්කය කරා ගමන් කරනු ඇති බවට මණ්ඩලය විශ්වාස කරනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.