Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 07:42 am ,
0
0
4 views

ගොකරැල්ලේ පිහිටි වෙළෙඳසැලක හදිසි ගින්නක්

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

ගොකරැල්ල පොලිස් වසමේ තල්ගොඩපිටිය ප්‍රදේශයේ කුෂන් වෙළෙඳසැලක් තුළ අද (27) අළුයම් කාලයේ දී ගින්නක් හටගෙන ඇති බව ගොකරැල්ල පොලිසිය සඳහන් කරනවා.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ගින්නෙන් දේපළ හානි සිදුව ඇති අතර, වයස අවුරුදු 36ක් වන වෙළෙඳසැලේ මුරකරු සුළු පිලිස්සුම් තුවාල ලබා ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.