බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (27) ජල සැපයුම අත්හිටු වීමට සිදුවන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව, අද පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා පැය 8 1/2 ක් කාලයක් මෙසේ ජලසපයුම් අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.
එසේම පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සිදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක මෙසේ ජල සැපයුම අත්හිටු වීමට කටයුතු කර තිබෙනවා.
No commnets