කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය පෙබරවාරියේ -4.2% සිට 2025 මාර්තු මාසයේදී -2.6% දක්වා ඉහළ ගොස් ඇතිබව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ආහාර උද්ධමනය -0.2% සිට 0.6% දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.
ආහාර නොවන උද්ධමනය -4.1% ක්.
No commnets