Global Platform For All Sri Lankans

Lanka Hit News

භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කරන්න , විශේෂ වැඩපිළිවෙලක්

 

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

දුම්රිය මූලස්ථානයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඊයේ (13) පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර දුම්රිය ප්‍රමාදය සහ දුම්රිය දෝෂ වළක්වා ගැනීමට අවධානය යොමුවී ඇති බවත්, දුම්රිය සේවය දියුණු කරගැනීම වෙනුවෙන් මේ වනවිට අයවැය යෝජනා ද ඉදිරිපත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිදහස් උත්සවය හා තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads