කාළගුණය

ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළ මට්ටමක

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකටයි පැමිණ ඇත්තේ.

එහිදී සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවයි.

Shares: